Skip to main content

Dark Web



                                   Dark Web


Glowing word 'Darkweb' on brick wall

කොහොමද යාලුවනේ,අද මම කතාකරන්න යන්නෙ ගොඩක් දෙනෙක්  වැඩිය දැනුවත් නැති ,ඒ වුනාට අපි අනිවාරෙන්ම දැනගත යුතු  මාතෘකාවක්  ගැන.ඉතින් අපි බලමු මොකක්ද ඒ කියලා.



මොකක්ද මේ Dark web කියලා කියන්නෙ....



Dark web / dark net iceberg explanation - vector illustration
 Dark web කියන්නෙ අන්තර්ජාලයේම කොටසක් නමුත් dark web කියන එක අපිට search engine එකක් හරහා බලාගන්න බැහැ.ඒ සදහා අපිට anonymizing browser එකක් භාවිතා කරන්න වෙනවා.එහෙම භාවිතා කරන browser එකක් තමයි Tor කියන්නෙ.dark මේක ගොඩක් භාවිත වෙන්නෙ criminal activity වලට ඒ නිසාම hotbed of criminal activity කියලත් මේ dark web එක හදුන්වනවා.

 ක්‍රෙඩිට් කාඩ් අංක, සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය , තුවක්කු, ව්‍යාජ මුදල්, අනවසරයෙන් නෙට්ෆ්ලික්ස් ගිණුම්  වලට සහ වෙනත් පුද්ගලයින්ගේ පරිගණකවලට ඇතුළු වීමට උදව් වන මෘදුකාංග මිලදී ගැනීම ,පරිගණකවලට පහර දීමට හැකර්වරුන් කුලියට ගැනීම,  පරිශීලක නාම සහ මුරපද මිලදී ගැනීම වගේ දේවල් මේ හරහා සිදුකරනවා.

Dark web browser





tor website on computer monitor - dark web stock pictures, royalty-free photos & images



මන් කලින් කියුවානේ dark web භාවිත කරන්න අපේ සාමාන්‍ය search engine එකක් හරහා  බැහැ. ඒ සදහා විශේශිත anonymizing browser එකක් භාවිතා කරන්න වෙනවා.ඒක අපි  හදුන්වනවා Dark web browser එකක් කියලා. Tor කියන්නෙ  ඒ වගේ Dark web browser එකක්.මේ හරහා ලෝකය පුරා විසිරී සිටින Dark web භාවිත කරන්නන්ගේ proxy servers විශාල ප්‍රමාණයක් සමග සම්භන්දතාවය ලබා දෙනවා.මේ සම්බන්දව පරීක්ශන කරන අය කියන විදිහට ඒක නිකන් magic එකක් වගේ.නමුත් ප්‍රතිඵලය ඉතා භයානක වෙන්න පුලුවන් ඒ වගේම කිසිදු අයුරකින් විශ්වාස කරන්නබැහැ වගේම තමයි කොයි වෙලාවෙ මොකක් වෙයිද කියල අපිට කියන්නත් බැහැ.කොහොම වුනත්, අපහසුතාවයට මුහුණ දීමට කැමති අය සඳහා, අඳුරු වෙබ් අඩවිය මිනිස් අත්දැකීම්වල යටින් දිවෙන  අඳුරු මංතීරුවක සැරිසැරීමේ අවස්තාව ලබා දෙනවා.

Dark web search engines





Underground internet concept - Dark web search engine used to find a hitman for hire, check my portfolio for other contraband

Dark web සදහා ඒ සදහා ආවේනිණික වූ සෙවුම් යන්ත්‍ර පවතීන නමුත් මෙහි landscape එක නිරන්තරයෙන් වෙනස් වන නිසා හොදම search engine එකකටත් මේ සමග කටයුතු කිරීම ටිකක් අපහසුයි.හොදම Dark web search engine එක විදිහට හදුන්වන්නෙ Grams කියන search engine එක නමුත් ඒ හරහාත් සමහර වෙලාවට query එකට අදාල නොවන searching results ලබාදෙනවා.මේ සදාහා පවතින විකල්පයක් විදිහට The Hidden Wiki දක්වන්න පුලුවන් වුනත් මේ හරාහාත් සමහරවෙලාවට timed-out connections සහ 404 errors ලබාදෙනවා.

Dark web sites



Dark Presentation templates element . Vector infographics. Use in Presentation, flyer and leaflet, corporate report, marketing, advertising, annual report, banner.


Dark web site ගොඩක් දුරට අනිකුත් web site වගේම සාමාන්‍ය විදිහට තමයි තියෙන්නෙ නමුත් විශේශිත වෙනස්කම් කීපයක්  තියනවා.ප්‍රදානම වෙනස තියෙන්නෙ web site naming structure එකේ. .com හෝ.co වැනි සමාන්‍ය නාමකරණයක් වෙනුවට  .onion කියන විශේශිත naming structure එකක් තමයි Dark web එකක භාවිතා වෙන්නෙ. ඒක special-use top level domain එකක් විදිහට තමයි කටයුතු කරන්නෙ එහිදී නිශ්චිත proxy එකක් සහිත Browsers එකක් හරහා විතරයි Dark web එකකට ලොග් වෙන්න පුලුවන් වෙන්නෙ.ඒ විතරක් නෙවෙයි Dark web එකක් තුල web site එකේ URL එක මතක තබා ගැනීමට අපහසු URL එකක් විදිහට පරිවර්තනය කරනවා.නිදසුනක් විදිහට ජනප්‍රිය commerce site එකක් වෙනDream Market කියන එක eajwlvm3z2lcca76.onion වගේ unintelligible address එකක් බවට පරිවර්තනය කරනවා.


SALTED HASH
Get a hands-on, inside look at the dark web | Salted Hash Ep 25

Commerce on the dark web



Coin crypto currency bitcoin lies on the keyboard

Dark web තුල ගණුදෙනු  සිදුවෙන්නෙ bitcoin හරහා ,bitcoin කියන්නෙ crypto-currency එකක් නිසා දෙපාර්ශය අතර සිදුවෙන ගණුදෙනු එකිනෙකාගේ අනන්‍යතාවය තහවුරු නොවන පරිදි ඉතා විශ්වාසදායී ආකරයෙන් සිදුකල හැකී.
Dark web commerce sitesඑකක් තුල සාමාන්‍ය e-retail operation එකක පවතින features වලට සමාන features පවතිනවා ratings/reviews, shopping carts හා forums නිදසුන් විදිහට දක්වන්න පුලුවන්.නමුත් quality control වැනි සුවිශේශී ලක්ශනත් මෙහි දැක ගන්න පුලුවන්.
ගොඩක් e-commerce providers ලා escrow service  වගේ අවස්තා භාවිතා කරමින් product  එක customerdeliver වෙනතුරු එයාලගෙ මුදල් hold කරල තියගන්නවා.මෙහිදී සිදුවන සියලුම සන්නිවේදන කටයුතු සිදුවෙන්නෙ  encrypted කරල ඒනිසා ඉතාම සුලු හුවමාරුවකට වුනත්  PGP key එකක් අවශ්ශ්‍ය වෙනවා.


 Dark web එක illegal ද?







Dark web  එකේ තියන සියල්ලම  නීති විරෝධී කියන්න අපිට බැහැ. Tor network එක පටන්ගත්තෙ anonymous communications channel  එකක් විදිහට වුනත් hostile to free communication කියන අවස්තාව අපිට ලබා දෙනවා.
අපිට privacy protection හෝ cryptocurrency ගැන හොද අවබෝදයක්  ලබා ගැනීමට අවශ්ශ්‍ය නම් dark web  කියන්නෙ ඒ සදහා හොදම අවස්තාවක්. private and encrypted email services, instructions for installing an anonymous operating system සහ advanced tips for the privacy-conscious පිලිබද විස්තර විශාල ප්‍රමාණයක් මෙහි අඩන්ගු වෙන්වා.


හැබැයි ඔයලා මේවා අත්හදානබලන්න යනවනම් ටිකක් පරිස්සමෙන්.


මන්  හිතනවා මේ artical එකෙන් ඔයාලට Dark web ගැන පොඩි අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි කියලා.ඉතින් නැවත හමුවෙමු.GooLuck!


Comments

Popular posts from this blog

What is A-Frame.io

What is aframe?? Before I get this I like to ask from you, Did you ever have to get a virtual reality? Someones are Yes! or Not!, Do you like to get that experience? So here it is. A-Frame is a web framework for building virtual reality (VR) experience. This web frame is an open-source web framework that can develop many things. It is primarily maintained by Mozilla and WebVR community. But originally from Mozilla. A-Frame was developed to be an easy but powerful and easy way to develop VR content. As an open-source project, A-Frame has grown to be one of the largest and most welcoming VR communities. A-Frame is based on top of HTML, simple to get started. But A-Frame is not just a 3D scene graph or markup language. It is an entity-component system framework for  three.js  where developers can create 3D  WebVR  scenes using HTML. Nowadays HTML provides a familiar tool for web developers and designers while incorporating a popular game development pattern use...

SDLC (System Development Life Cycle)

මේ SDLC කියන්නේ මචන් cook book එකක් !! ඒ කියන්නේ හරියට manual guide book එකක් වගේ සීන් එකක් හැබැයි ඔව් cook book එකක් කියන්නේ කෑම වට්ටෝරු පොතක් නේ. දැන් මෙහෙම හිතපන් උබට ඕනේ වෙනවා පරිපුවක් හදා ගන්න. නැ ඒ පරිප්පු නෙමේ කන පරිප්පු. මේ පරිප්පු වේ recipe එක විදිහට තමා අපි හදන්නේ ඒ කියන්නේ 2 කුට නම්  ලුණු තේ හැදී භාගයයි, පරිප්පු කොප්පයි, මිරිස් කරල් 2 යි කහ තේ හැදී කාලයි ඇයි ඒ?  අපිට ලුණු මේස හැන්දක් මිරිස් කරල් 10 විතර ගන්න තහනම්ද? නැ මචන් තහනම් නැ හැබෙයි එහෙම හදපල්ලා කාගෙවත් බාධාවක් නෑ. මේකයි මචන් අපිට කලින් පරම්පරාවේ මිනිස්සු මෙන්න මේ පරිප්පුව හදන විදිහ වැරදිලා වැරදිලා වැරදිලා ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා හෝ හෙවිලා තියෙනවා අපිට වඩාත් හොදින් කොලිටියට පරිප්පුව හදාගන්න :O ඉතින් මේ SDLC පරිප්පුව  "මෘදුකාංග වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයක්". ඒ කියන්නේ හැමදාම පරිප්පුව හදනවා ඉවර වෙන්නේ නෑ. හරියට සංසාර චක්රේ වගේ. මෘදුකාංග ජීවන චක්‍රය ඉවර වෙන්නේ නෑ කියන්නේ බන්ස්, අපේ සංසාර ච්ක්රේ  ඉපදෙනවා, හොද නරක කරනවා, මැරෙනවා, ආය ඉපදෙනවා, හොද නරක කරනවා,මැරෙනවා, අයේ ඇති ඇත...