Skip to main content

Posts

Showing posts with the label Arduino

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ.

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ. හරි සිතන්න... ඔයා අලුතෙන්ම ආපු Arduino board එකක් ගත්තා.ඒ කියන්නෙ Arduino board එකට අමතරව cable එකක් විතරමයි ඔයා ලඟ තියන්නේ.අවුලක් ගන්න එපා.ඕක හොඳටම ඇති experiments 2ක් 3 ක් කරන්න.. එල ... එහෙනම් අපි අපේ 1st experiment එකට යමු නේද.?? * Inbuild LED එක On/ Off කිරීම.. ගොඩාක් අය දන්න coding එක තමා මෙතන use වෙන්නෙත්.. int LED = 13 ; - 13 වන අංකයට LED කියල නමක් ලබා දීමයි.. >>Input device, output device අඳුන්වා දීම. >>වෙන්න ඕනි වැඩේ සඳහන් කිරීම. හරි දැන් ඔයා ලඟ LED එකක් නෑනි.අවුලක් නෑ.ඔය programme එකේ කියන pin no 13 board එකේ තියන LED එකට සම්බන්ධයි. හරි ඉතින් මේ programme එකෙන් ඔයාට පුලුවන් delay එක වෙනස් කර කර LED එක on/ off වෙනවා බලන්න. * LED එක serial port එක මඟින් පාලනය. පලවෙනි වැඩේ ගැනනම් ගොඩාක් අය දන්නවනේ.ඒත් මේක ඒක යොදාගෙන කරන්න පුලුවන් එලකිරි experiment එකක්..coding එක පැත්තට අපි යමු. Char choice ; int LED = 13 ; - character එකක් හෙවත් තනි අකුරක් හෝ තනි ඉලක්කමක් choice ලෙස නම් ක...