Skip to main content

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ.

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ.
හරි සිතන්න... ඔයා අලුතෙන්ම ආපු Arduino board එකක් ගත්තා.ඒ කියන්නෙ Arduino board එකට අමතරව cable එකක් විතරමයි ඔයා ලඟ තියන්නේ.අවුලක් ගන්න එපා.ඕක හොඳටම ඇති experiments 2ක් 3 ක් කරන්න..
එල ... එහෙනම් අපි අපේ 1st experiment එකට යමු නේද.??
* Inbuild LED එක On/ Off කිරීම.. ගොඩාක් අය දන්න coding එක තමා මෙතන use වෙන්නෙත්.. int LED = 13 ; - 13 වන අංකයට LED කියල නමක් ලබා දීමයි..


>>Input device, output device අඳුන්වා දීම.

>>වෙන්න ඕනි වැඩේ සඳහන් කිරීම.


හරි දැන් ඔයා ලඟ LED එකක් නෑනි.අවුලක් නෑ.ඔය programme එකේ කියන pin no 13 board එකේ තියන LED එකට සම්බන්ධයි.
හරි ඉතින් මේ programme එකෙන් ඔයාට පුලුවන් delay එක වෙනස් කර කර LED එක on/ off වෙනවා බලන්න.
* LED එක serial port එක මඟින් පාලනය. පලවෙනි වැඩේ ගැනනම් ගොඩාක් අය දන්නවනේ.ඒත් මේක ඒක යොදාගෙන කරන්න පුලුවන් එලකිරි experiment එකක්..coding එක පැත්තට අපි යමු.
Char choice ; int LED = 13 ; - character එකක් හෙවත් තනි අකුරක් හෝ තනි ඉලක්කමක් choice ලෙස නම් කිරීම.ඉතින් මේකෙ char කියන්නේ variable type එක.choice කියන්නෙ variable name එක.
void setup () {
pin mode ( LED,OUTPUT); Serial.begin(9600) ;
} - ඔයා දන්නවද serial port එක ගැන ? ඇති දෙයක් නෑ.ඔය කියන්නේ USB ports ගැන.ඉතින් Arduino එක සම්බන්ධ කරල තියන USB port එකට signal යවන්නයි යන්නෙ..කියලා පණිවිඩය තමයි මේ දීලා තියන්නෙ..


void loop () {
if (serial.available() ){
choice = serial.read () ;
} - හරි if එකක් එක්ක serial.available() කියන function එක යොදලා අපි ඇත්තටම බලන්නේ arduino software එකේ අපි සඳහන් කරලා තියන port එකේ connection එක තියනවද කියලා..කෙලින්ම කිවුවෙත් arduino එකක් එක්ක cable එක computer එකට set කරලා තියනවද කියලයි...
එ වගේම serial monitor (tools> Serial Monitor)එක අරන් ඒකෙන් arduino එකට send කරනවද? Send කරනවනම් ඒ send කරන character එක අර අපි කලින් හදපු variable එකට save වෙන්න කියලයි මේ choice=Serial.read() එකෙන් කියලා තියන්නේ..
If ( choice = '1' ){ digital write ( LED,HIGH) }
else if ( choice = '0' ){ digital write (LED, LOW) ; }
Delay (100) ;} ඊලඟ ටික simple. ඒ serial එකෙන් අපි send කරන char එක 1 නම් LED එක on වෙන්නත්, 0 නම් LED එක off වෙන්නත් කියලයි මේ කියල තියන්නේ.. ඒ වගේම arduino එකට පොඩි rest එකක් ගන්න පොඩි delay එකකුත් දීලා තියන්නේ..
Serial Monitor
Serial Monitor
Inbuild LED
Inbuild LED
ඉතින් ඔයත් මේ වැඩේ කරල බලන්න,,, අායෙත් අලුත් පාඩමකින් Set වෙනකල් GoodBye!.. :)


Comments

Post a Comment

Popular posts from this blog

What is A-Frame.io

What is aframe?? Before I get this I like to ask from you, Did you ever have to get a virtual reality? Someones are Yes! or Not!, Do you like to get that experience? So here it is. A-Frame is a web framework for building virtual reality (VR) experience. This web frame is an open-source web framework that can develop many things. It is primarily maintained by Mozilla and WebVR community. But originally from Mozilla. A-Frame was developed to be an easy but powerful and easy way to develop VR content. As an open-source project, A-Frame has grown to be one of the largest and most welcoming VR communities. A-Frame is based on top of HTML, simple to get started. But A-Frame is not just a 3D scene graph or markup language. It is an entity-component system framework for  three.js  where developers can create 3D  WebVR  scenes using HTML. Nowadays HTML provides a familiar tool for web developers and designers while incorporating a popular game development pattern use...

SDLC (System Development Life Cycle)

මේ SDLC කියන්නේ මචන් cook book එකක් !! ඒ කියන්නේ හරියට manual guide book එකක් වගේ සීන් එකක් හැබැයි ඔව් cook book එකක් කියන්නේ කෑම වට්ටෝරු පොතක් නේ. දැන් මෙහෙම හිතපන් උබට ඕනේ වෙනවා පරිපුවක් හදා ගන්න. නැ ඒ පරිප්පු නෙමේ කන පරිප්පු. මේ පරිප්පු වේ recipe එක විදිහට තමා අපි හදන්නේ ඒ කියන්නේ 2 කුට නම්  ලුණු තේ හැදී භාගයයි, පරිප්පු කොප්පයි, මිරිස් කරල් 2 යි කහ තේ හැදී කාලයි ඇයි ඒ?  අපිට ලුණු මේස හැන්දක් මිරිස් කරල් 10 විතර ගන්න තහනම්ද? නැ මචන් තහනම් නැ හැබෙයි එහෙම හදපල්ලා කාගෙවත් බාධාවක් නෑ. මේකයි මචන් අපිට කලින් පරම්පරාවේ මිනිස්සු මෙන්න මේ පරිප්පුව හදන විදිහ වැරදිලා වැරදිලා වැරදිලා ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා හෝ හෙවිලා තියෙනවා අපිට වඩාත් හොදින් කොලිටියට පරිප්පුව හදාගන්න :O ඉතින් මේ SDLC පරිප්පුව  "මෘදුකාංග වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයක්". ඒ කියන්නේ හැමදාම පරිප්පුව හදනවා ඉවර වෙන්නේ නෑ. හරියට සංසාර චක්රේ වගේ. මෘදුකාංග ජීවන චක්‍රය ඉවර වෙන්නේ නෑ කියන්නේ බන්ස්, අපේ සංසාර ච්ක්රේ  ඉපදෙනවා, හොද නරක කරනවා, මැරෙනවා, ආය ඉපදෙනවා, හොද නරක කරනවා,මැරෙනවා, අයේ ඇති ඇත...

Dark Web

                                    Dark Web කොහොමද යාලුවනේ, අද මම කතාකරන්න යන්නෙ ගොඩක් දෙනෙක්   වැඩිය දැනුවත් නැති ,ඒ වුනාට අපි අනිවාරෙන්ම දැනගත යුතු   මාතෘකාවක්   ගැන. ඉතින් අපි බලමු මොකක්ද ඒ කියලා. මොකක්ද මේ  Dark web කියලා කියන්නෙ....  D ark web කියන්නෙ අන්තර්ජාලයේම කොටසක් නමුත් dark web කියන එක අපිට search engine එකක් හරහා බලාගන්න බැහැ.ඒ සදහා අපිට anonymizing browser එකක් භාවිතා කරන්න වෙනවා.එහෙම භාවිතා කරන browser එකක් තමයි Tor කියන්නෙ. dark මේක  ගොඩක් භාවිත වෙන්නෙ criminal activity වලට ඒ නිසාම hotbed of criminal activity කියලත් මේ dark web එක හදුන්වනවා.   ක්‍රෙඩිට් කාඩ් අංක , සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය , තුවක්කු , ව්‍යාජ මුදල් , අනවසරයෙන් නෙට්ෆ්ලික්ස් ගිණුම්   වලට සහ වෙනත් පුද්ගලයින්ගේ පරිගණකවලට ඇතුළු වීමට උදව් වන මෘදුකාංග මිලදී ගැනීම ,පරිගණකවලට පහර දීමට හැකර්වරුන් කුලියට ගැනීම,   පරිශීලක නාම සහ මුරපද ම...