Skip to main content

Posts

Showing posts from 2016

SDLC (System Development Life Cycle)

මේ SDLC කියන්නේ මචන් cook book එකක් !! ඒ කියන්නේ හරියට manual guide book එකක් වගේ සීන් එකක් හැබැයි ඔව් cook book එකක් කියන්නේ කෑම වට්ටෝරු පොතක් නේ. දැන් මෙහෙම හිතපන් උබට ඕනේ වෙනවා පරිපුවක් හදා ගන්න. නැ ඒ පරිප්පු නෙමේ කන පරිප්පු. මේ පරිප්පු වේ recipe එක විදිහට තමා අපි හදන්නේ ඒ කියන්නේ 2 කුට නම්  ලුණු තේ හැදී භාගයයි, පරිප්පු කොප්පයි, මිරිස් කරල් 2 යි කහ තේ හැදී කාලයි ඇයි ඒ?  අපිට ලුණු මේස හැන්දක් මිරිස් කරල් 10 විතර ගන්න තහනම්ද? නැ මචන් තහනම් නැ හැබෙයි එහෙම හදපල්ලා කාගෙවත් බාධාවක් නෑ. මේකයි මචන් අපිට කලින් පරම්පරාවේ මිනිස්සු මෙන්න මේ පරිප්පුව හදන විදිහ වැරදිලා වැරදිලා වැරදිලා ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා හෝ හෙවිලා තියෙනවා අපිට වඩාත් හොදින් කොලිටියට පරිප්පුව හදාගන්න :O ඉතින් මේ SDLC පරිප්පුව  "මෘදුකාංග වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයක්". ඒ කියන්නේ හැමදාම පරිප්පුව හදනවා ඉවර වෙන්නේ නෑ. හරියට සංසාර චක්රේ වගේ. මෘදුකාංග ජීවන චක්‍රය ඉවර වෙන්නේ නෑ කියන්නේ බන්ස්, අපේ සංසාර ච්ක්රේ  ඉපදෙනවා, හොද නරක කරනවා, මැරෙනවා, ආය ඉපදෙනවා, හොද නරක කරනවා,මැරෙනවා, අයේ ඇති ඇත...

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ.

Arduino board එකකින් විතරක් කරන්න පුලුවන් වැඩ. හරි සිතන්න... ඔයා අලුතෙන්ම ආපු Arduino board එකක් ගත්තා.ඒ කියන්නෙ Arduino board එකට අමතරව cable එකක් විතරමයි ඔයා ලඟ තියන්නේ.අවුලක් ගන්න එපා.ඕක හොඳටම ඇති experiments 2ක් 3 ක් කරන්න.. එල ... එහෙනම් අපි අපේ 1st experiment එකට යමු නේද.?? * Inbuild LED එක On/ Off කිරීම.. ගොඩාක් අය දන්න coding එක තමා මෙතන use වෙන්නෙත්.. int LED = 13 ; - 13 වන අංකයට LED කියල නමක් ලබා දීමයි.. >>Input device, output device අඳුන්වා දීම. >>වෙන්න ඕනි වැඩේ සඳහන් කිරීම. හරි දැන් ඔයා ලඟ LED එකක් නෑනි.අවුලක් නෑ.ඔය programme එකේ කියන pin no 13 board එකේ තියන LED එකට සම්බන්ධයි. හරි ඉතින් මේ programme එකෙන් ඔයාට පුලුවන් delay එක වෙනස් කර කර LED එක on/ off වෙනවා බලන්න. * LED එක serial port එක මඟින් පාලනය. පලවෙනි වැඩේ ගැනනම් ගොඩාක් අය දන්නවනේ.ඒත් මේක ඒක යොදාගෙන කරන්න පුලුවන් එලකිරි experiment එකක්..coding එක පැත්තට අපි යමු. Char choice ; int LED = 13 ; - character එකක් හෙවත් තනි අකුරක් හෝ තනි ඉලක්කමක් choice ලෙස නම් ක...